දේශීය පුවත්

කබ්රාල්ට ඇප

June 7, 2022 4:37 pm | Lanka Lead News

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේ දී.

ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට රුපියල් මිලියනයක මුදල් ඇපයක් නියම කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More