නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ කොළඹදී පැවැති අතර එහිදී මෙම ආරාධනාව සිදුකර තිබුණ බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම මෙන්ම ඒ සඳහා තරුණ සහභාගීත්වය වැඩි කිරීම පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම හරහා බලාපොරොත්තු වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...