මන්නාරම සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි සාම්පලවල වාර්තාව අද(20) උදැසන මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා වෙත භාරදුන් බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර ව...
යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. ඊයේ (19) දින යාපනය කොකුවිල් කරුවෙම්පුලම් ප්‍රදේශයේදී නිවසකට ආවා කල්ලියෙන් එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ආවරනය කිරීමට ගිය යාපනය...
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ගෝඩා බැරලයකට වැටී තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ සුරාබදු පරීක්ෂකවරයෙකි. අදාළ නිලධාරියා උණුසුම් ගෝඩා බැරලයක් තුලට වැටී ඇති බවත්, ඔහුගේ පාද පිලිස්සී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක...
පාසැල් සිසුන්ට ලබාදෙන සුරක්ෂා රක්ෂණ වැඩ වැඩසටහන පිළිබඳව පසුගිය කාලයේදී විවිධ මත වාද පළ වීම හේතුකොටගෙන ජනාධිපති ලේකම්වරයා විසින් රක්ෂණ සමාගම් සමග ගිවිසුම්ගත වීම තාවකාලිකව අත්හිටුවා ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සුරක්ෂා රක්ෂණ ක්‍රමය විදේශීය රක්ෂණ සමාගම ප්‍රතිරක්ෂණය කිරීම නිස...
අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය. අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පි...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බවද ඔහු පැවසීය. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව දක්වමින් ඊට අවශ්‍ය පරිදි අමාත්‍ය...
මහරගම ඇරැුව්වල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ තවත් ප‍්‍රධාන පෙළේ ගෝලයකු වන කසුන් දනන්ජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (19 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 වැනි පිටුවට සැකක...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කථානායක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක ඇමැතිවරයා පසුගිය ...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නම සඳහන් කිරීමට අකමැති නියෝජ්‍ය ඇමතිවරයෙකු සඳහන් කරන්නේ ඒ අතින් පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඉදිර...
ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගන්වන්නැයි උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ඩයස්පෝරාව, ද්‍රවිඩ නීතිවේදීන් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගෙන් ඉල්ලා ඇත. තමා උතුරු පළාත් සභාව මෙහෙයවන සමයේ ශී‍්‍ර ලංකාවේ රජය ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු ...
වත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවටත් වඩා එම වංචාව විශාල බව ඔහු සඳහන් කළේය. ‘අද’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහ...
කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ...
ජනාධිපතිවරයා එලෙස සඳහන් කළේ සෑම මහවැලි ගොවිජන පදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ලබා දීම හා ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවැසීය. අපේ ගොවි පරපුර අලුත්...
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වරුන්ගේ රෙදි ගැලවී යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවසයි. එමෙන්ම මෙරට යුද හමුදාව යුද අපරාධ සිද්ධ කළ බවට අගමැතිවරයා විසින් සුමන්තිරන් මන්ත්‍රිවරය...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම් දෙකක් හෙට (20දා) සහ අනිද්දා (21දා) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. එහි පළමු කණ්ඩායම් රැස්වීම හෙට පෙරවරු 11.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02හිදී පැවැත්වීමට නියමිතය. අනෙක් රැස්වීම අනිද්දා පෙරවර...
නීවා පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකිව ජාත්‍යන්තරයේ දෝෂාරෝපණයට ලක් වී සිටින වත්මන් රජය තමන් විසින්ම ඇති කර ගත් අර්බුදයෙන් ගොඩ යෑම ස`දහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික විරුවන් එකොළොස් දෙනකුට නඩු පවරා සිරගත කිරීමේ දේශද්‍රෝහී වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හිටපු ඇමැති සහ ශී‍්‍ර ලංක...
යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා යුද්ධයකදී කිසිසේත්ම නවතා ලිය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත‍්‍රීවරයා යාපනයේදී පැවසීය. යාපනයේ තරුණ සංගම් ශාලාවේ පැවති ...
කිලිනොච්චිය මාන්කුලම් හා මුලතිව් දක්වා ඇති ඒ-34 ප්‍රධාන මාර්ගයේ ඕලුමඩු ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් පැවති ස්ථානයක පිහිටි බොධියක් හා බුදු මැදුරක් තිබූ ස්ථානයේ මේ වන විට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන ස්ථානයක් වී ඇති බවටත් බුදු මැදුරේ තිබූ බුදු පිළිමයද අතුරුදහන් වී ඇති බවට උතුරේ බෞද්ධ බැතිමතුන් පැවසූහ...
නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා. සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භ...
රටක වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහරස්ථානයේ අභිනවයෙන් ඉදිරිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කොට පූජා කිරීමේ පිංකම ජනාධිපති මෛත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...