දේශීය පුවත්

රටක වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය

ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහරස්ථානයේ අභිනවයෙන් ඉදිරිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කොට පූජා කිරීමේ පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පැවැත්වුණි.

එහිදී විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රෙය් මහලේකම් ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණි

විහාරස්ථානය ඉදිකිරීමට පුරෝගාමී වූ ආදි කර්තෘන්ගේ ඡායාරූප වෙත පුෂ්පෝපාහාර දැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මේ අතර නව ගොඩනැඟිලි සංකිර්ණය විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති ආගමික උත්සවයකට ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්වුණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More