පු්දගලයන් 360කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්කරමින් තවත් පුද්ගලයන් 500කට අධික පිරිසක් තුවාල කරමින් පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ (IS) පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තොරතුරු වාර්තා වෙයි. මොවුහු ඉ...
ලිසිය විසින් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් සහ කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්, ජීව උණ්ඩ දෙකක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩ්පත් දෙකක් ඊය් (24) සොයා ගන්නා ලදී. එහිදී 27 හැවිරිදි පු...
පුගොඩ අධිකරණය පිටුපසදී යම් කිසි පුද්ගලයෙකු විසින් පිපිරීමක් සිදු කර ගෙන ඇති බවට වාර්තා වෙයි. පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
ජාතික අවශ්‍යතාවය සලකා බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීමට වාහාම කටයුතු කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව විසින් මේ බව සඳහන් කර ඇත. වර්තමාන ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පල...
පාස්කු ඉරිදා ක්‍රිස්තියානි දේවස්ථාන වල හා සංචාරක හෝටල් වලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයයට එරෙහිව කඩිනමින් නඩු පැවරරීමට ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්...
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ජනතාවට සහතික වන්නේ නම් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව ජාතික සමතා බලවේගය පවසා සිටියි. ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් වන රි...
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡයාරූප මාධ්‍යයට නිකුත්ව තිබේ. මෙහි වමේ ඡායාරූපයේ සිටින්නේ ඉස්සාෆ් ඉබ‍්‍රහීම් වන අතර දකුණේ ඡායාරූපයේ සිටින්නේ ඉල්හාම් ඉබ‍්‍රාහීම් වේ. ඉල්හාම් ෂැන්ග‍්‍රිලා හ...
මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවාදය දැඩි ලෙස විවේචනය කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ කතාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වුනි. මෙහිදි පාර්ලිමේන්...
රජයට අයත් ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති ධුරයට සිද්ධික් මොහොමඩ් ෆාරුක් නැමැත්තෙක් පත් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. තවද මෙහි අධ්‍යක්ෂ ධූරය සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියක පත් තර ඇති බව ද එම ආරංචිමාර්ගයේ සදහන් වේ.
ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ රිෂාඩි බදුවුදීන්ලාගේ ඡන්ද ටිකට ලෝබ වී රට තුළ පැන නගින මූලධර්මවාදී ප්‍රවනතාවයන් පරාජය කළ නොහැකි බවය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය එම අන්තවාදීන්ට එකග නොවන බවද ...
ට තුළ මතුව ඇති තත්ත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ ඇත. ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව හෙට උදෑසන 10.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වේ. මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 4.00...
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී තිබේ.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු හා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇත. මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීප...
පිටකොටුව ගෑස් පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව පිටකොටුව පොලිසිය කියයි.
බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තාවේ. පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි ප...
වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ වා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී සිටිය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දැඩිව විවේචනය කිරීමට ඔහු කටයුතු කළේය. “ එල්...
වරකාපොලදී සැක සහිත වෑන් රථයක් හා යතුරු පැදියක් සොයාගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව හෙම්මාතගම පල්ලියක මව්ලවිවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මේ වන විට වරකාපොල පොලීසිය රැගෙන විත් ප්‍රශ්ණ කරමින් තිබේ.
වැල්ලවත්ත සැවෝයි සිනමාහල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය පුපුරාව හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...