ලිසිය විසින් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් සහ කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්, ජීව උණ්ඩ දෙකක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩ්පත් දෙකක් ඊය් (24) සොයා ගන්නා ලදී.
එහිදී 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...