පු්දගලයන් 360කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්කරමින් තවත් පුද්ගලයන් 500කට අධික පිරිසක් තුවාල කරමින් පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ (IS) පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි තොරතුරු වාර්තා වෙයි.
මොවුහු ඉරාකයේ හා සිරියාවේදී මෙම පුහුණුව ලබා ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය ලංකාවේ වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා තරුණ වයස්හි පසුවන්නන් බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...