රජයට අයත් ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති ධුරයට සිද්ධික් මොහොමඩ් ෆාරුක් නැමැත්තෙක් පත් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
තවද මෙහි අධ්‍යක්ෂ ධූරය සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියක පත් තර ඇති බව ද එම ආරංචිමාර්ගයේ සදහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...