ජාතික අවශ්‍යතාවය සලකා බුද්ධි අංශ නිළධාරීන්ට පොදු සමාවක් ලබා දීමට වාහාම කටයුතු කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශවය අවධාරණය කර සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාව විසින් මේ බව සඳහන් කර ඇත.
වර්තමාන ආගමික අන්තවාදය රට තුළ ශක්තිමත්ව ව්‍යාප්ත වූයේ පලපුරුදු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරින් විශාල පිරිසක් විවිධ හේතු මත සිරගත කර සිටීම ප්‍රකට කරුණක් බව එම නිවේදනයේ සඳහන්ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...