ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ජනතාවට සහතික වන්නේ නම් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව ජාතික සමතා බලවේගය පවසා සිටියි.
ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, විධායක සභික වසන්ත බණ්ඩාර හා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙහිදී සිය අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...