ට තුළ මතුව ඇති තත්ත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව හෙට උදෑසන 10.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.
මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 4.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...