දේශීය පුවත්

බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තාවේ.

පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසේ.

එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තාවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More