දේශීය පුවත්

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන තිබෙන බරපතළ දේශපාලන අර්බුදය උග්‍රවීමත් සමඟ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය තුළ හදිසි මහ මැතිවරණයකට යාහැකිදැයි සිය නෛතික මතය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම්දී තිබේ. මෙයට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරමින් නීතිපතිගෙන් විමසා තිබුණේ ...

රුහුණු විශ්වවිද්‍යාල උපකුලපති සුජීව අමරසේනට එරෙහිවසරසවි සිසුවියක් කළ කතාවක් පිළිබද වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යෙය් දක්නට ඇත. පසුගිය 13 වනදා විශ්වවිද්‍යාල පරිපාලනය මෙම විරෝධතාවය උද්ඝෝෂණ පවත්වා තිබුණි. රුහුණු මහා ශිස්‍ය සංගමයේ සභාපතිහා ලේකම් සහෝදරවරුන්ට ලබා දී  ඇති අසාධාරණ ශිෂ්‍යභාවය අහෝසි...

මුලතිව් ගුරුකන්ද පුරාණ රජ මහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පවසනවා. මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට...

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය ලබාදීම අනිවාර්යයෙන් කළ යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් යාපනයේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත. උතුරු නැගෙනහිර සිටින්නේ වෙනම භාෂාවක්‌ කතා කරන වෙනම ආගමක්‌ ඇති ජනතාවක්‌ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවබෝධ කර...

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීලඟට පැවත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බවත් ආණ්ඩුව එය මගහැර සිටින බව රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව මීලඟට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා විපක්ෂය සූදානම් බව හෙතම සදහන් කරයි. ජනපතිවරණයෙන් පසුව පාර්ලිමේන්...

ඉදිරි ජනාධිපතිවරණය දෙසැම්බර් 07 සෙනසුරාදා පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණද ජනාධිපතිවරණය පැවැත්වීම නොවැම්බර් මස 30 දින සිදුවිය හැකි බව ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඊට හේතුව වත්මන් ජනාධිපතිවරයා හැර වෙනත් අපේක්ෂකයකු ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු ජය...

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැඳවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය. එහිදී අමාත්‍යංශ ලේකම්වරයා දැඩි ලෙස පීඩනයට පත් කරමින් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ මුස්...

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට  පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ. ජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ විසඳනවා වෙනුවට දේශපාලඥයන් ඔවුන්ගේ දුක් අදෝනා නගමින් එකිනෙකාට චෝදනා කරමින් රටට විහිලූ සපයමින් සිටින බවත...

සේවා උසස්වීම් කීපයක් මුල්කරගෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් විසින් දීපව්‍යාප්තව ආරම්භ කරන ලද වැඩ වර්ජනයට සමගාමීව දඹුල්ල ඩිපෝවේ කාර්ය මණ්ඩලයද අද (12 ) උදැසන සිට  සිය සේවාවලින් බැහැරවීමට තීරණය කර ඇත. ඒ අනුව  දෛනිකව ධාවනය වන ලංගම බස් රථ 55ක් සේවාවලින් ඉවත්ව බස් ඩිපෝව තුල ගාල්කර තිබෙනු දැකිය හැක...

කිසිදු වඩු මඩුවක් හෝ පවතින ස්ථාන ගත ලී මෝල් කිසිවිටෙකත් වසා දැමීමට හෝ අවහිර කිරීමට කටයුතු නොකරන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ ඔස්සේ විකාශය වු වාදපිටිය සජීවි වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්...

ලිට්රෝ ගෑස් ලංකා සමාගම පුද්ගලීකරණය කිරීමට උත්සාහ දරන මුදල් අමාත්‍යවරයා සහ අනෙක් සම්බන්ධිත පාර්ශ්වවලට එරෙහිව ඇති විරෝධතාව දැඩි කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ බව ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව පවසයි. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරය පෞද්ගලීකරණ ප‍්‍රයත්නයට ‘ලිට්රෝ සුරැුකීමේ ජාතික එ...

නැගෙනහිර මැතිවරණයට හිස්බුල්ලා මහතා තරග කළේ සහරාන් හෂීම් සමග ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (11 දා) විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. සහරාන් බිහිවන්නේ නැගෙනහිර මැතිවරණය සමග බව කී අසාද් සාලි මහතා එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔ...

පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවීම් පිළිබඳව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‌ෂණයක්‌ ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සන්ධාන පක්‌ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා 9 දා යාපනයේදී පැවසීය. ඔහු මේ ...

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඒ හේතුවට ජනාධිපතිවරයා, එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍...

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි අසාද් සාලි මහතා සහ කමිටු සාමාජික ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති වූ උණුසුම් සංවාදයක් ඇති වී ඇති බව වාර්තා වේ. එහිදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසාද් සාලි මහතාට මෙලෙ...

ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය. හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ අද (11) පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමිනි. මුස්ලිම් ජනතාවට මාර්ගෝපදේ...

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ. මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.  

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය. අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනය...

බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීම සදහා වෙළඳසළක් ආරම්භ කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්ද නවයකින් අද (11) බලන්ගොඩ නගර සභාවෙදී සම්මත විය. අද පැවැති මාසික මහ සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් බලන්ගොඩ නගරයේ ඌරු මස් අලෙවි කිරිම ස...

මෙරට තුළ ධර්ම සංගායනාවක්තිබිය යතු බවට ඉදිරියේ පත්වන දේශපාලන නායකත්වයට යෝජනා කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අද(11) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති ජාතික විස්වත් භික්ෂු සංසදයේ ‘‘නව දස පනත‘‘ට දෙවන දින සාක්ෂි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...