දේශීය පුවත්

ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ අද (11) පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමිනි.

මුස්ලිම් ජනතාවට මාර්ගෝපදේශකත්වය සපයන්නේ ශරියා නීතියෙන් බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ශරියා නිතිය ඉවත් කොට රට එක් නීතියක් යටතට පත්කිරීම සඳහා මේ වන විට යෝජනා වී තිබේ.

"ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි…!"

"ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි…!"පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙන අසාද් සාලී මහතා.

Gepostet von Headline News am Dienstag, 11. Juni 2019



One thought on “එක නීතියකට අපි යටත් නැහැ – අපිට ශරියා නීතිය ඕනේ (Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More