රුහුණු විශ්වවිද්‍යාල උපකුලපති සුජීව අමරසේනට එරෙහිවසරසවි සිසුවියක් කළ කතාවක් පිළිබද වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යෙය් දක්නට ඇත.
පසුගිය 13 වනදා විශ්වවිද්‍යාල පරිපාලනය මෙම විරෝධතාවය උද්ඝෝෂණ පවත්වා තිබුණි.
රුහුණු මහා ශිස්‍ය සංගමයේ සභාපතිහා ලේකම් සහෝදරවරුන්ට ලබා දී ඇති අසාධාරණ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා හකුලාගනු! අභූත චෝදනා නගා සරසවිය අඩපනකිරීමට ගෙන යන උපකුලපතිගේ කුමන්ත්‍රණය හෙළා දකිමු.!ලෙස පවසමින් මෙම විරෝධතාවය පැවැත්විණි.
සරසවි සිසුවිය එහිදී දැක්වූ අදහස්…
බුකිය කළඹමින් රුහුණේ සිසුවියක් දෙනෝදාහක් මැද කළ ප්‍රකාශය…
බුකිය කළඹමින් රුහුණේ සිසුවියක් දෙනෝදාහක් මැද කළ ප්‍රකාශය…
Gepostet von Hiru News am Freitag, 14. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...