සේවා උසස්වීම් කීපයක් මුල්කරගෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් විසින් දීපව්‍යාප්තව ආරම්භ කරන ලද වැඩ වර්ජනයට සමගාමීව දඹුල්ල ඩිපෝවේ කාර්ය මණ්ඩලයද අද (12 ) උදැසන සිට සිය සේවාවලින් බැහැරවීමට තීරණය කර ඇත.
ඒ අනුව දෛනිකව ධාවනය වන ලංගම බස් රථ 55ක් සේවාවලින් ඉවත්ව බස් ඩිපෝව තුල ගාල්කර තිබෙනු දැකිය හැකිවිය.
ඩිපෝවේ ප්‍රධාන ගේට්ටුවේ වසා දමා සිය වර්ජන ක්‍රියාමාර්ගයට අදාලව සටන් පාට පුවරු එල්ලා තිබෙනු දැකිය හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...