දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි අසාද් සාලි මහතා සහ කමිටු සාමාජික ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති වූ උණුසුම් සංවාදයක් ඇති වී ඇති බව වාර්තා වේ.

එහිදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අසාද් සාලි මහතාට මෙලෙස පවසා ඇත.

“හමුදාව පොලිසිය රාජකාරී කරනකොට මිනිස්සුන්ට කරදර වෙනවා තමයි. ඒක නවත්තන්න බෑ. මොකද ඒ රාජකාරියේදී ජනතාවට කැමති විදියට නෙමෙයි ඒවා කරන්න වෙන්නේ. ඒ නිසා ඒවා ගැන පැමිණිලි කරන එක සාධාරණ නෑ. හමුදාවට පොලිසියට රාජකාරි කරන්න උනොත්, ඒ වාතාවරණය ඇති උනාම එතකොට හුදාවට පොලිසියට ඇඟිල්ල දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමා ඒකට වගකියන්න ඕනි. හමදාව ආවම පොලිසිය වගේ නෙමෙයි. හමුදාව පොලිසිය වගේ ග්‍රාමසේවක වගේ වැඩ කරන්නෑ. හමුදාව වැඩ කරන ක්‍රමවේදයක් තියනවා. හමුදාව ඇවිල්ලා ඔළුව අතගාලා, කරුණාකරලා, මට සමාවෙන්න කියලා රාජකාරී කරන්නෑ.”

"හමුදාවට චෝදනා කරන්න එපා" ෆෝන්සේකා – අසාද් සාලි කාරක සභාවේ දී ගැටෙයි

"හමුදාවට චෝදනා කරන්න එපා" ෆෝන්සේකා – අසාද් සාලි කාරක සභාවේ දී ගැටෙයිhttps://youtu.be/Dg2gnOqja8g#AsianMirror #SarathFonseka #AsadSali #Political

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Dienstag, 11. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More