දේශීය පුවත්

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත‍්‍රීයේදී තීරණය කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති...

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය. ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැස...

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මෙන්ම යුදමය කාලසීමාවේදී විවිධ තනතුරු දරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා රියර් අද්මිරල් ධුරයට උසස් කර තිබේ ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ...

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් කළේය. ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින්. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ...

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ. ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල...

දෙමල ජාතික සන්ධානය විසින් රජයට නව ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර තිබෙනවා. එම එල්ලිම් ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනාත්මක ලෙස ලිපියක් නිකත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබේ. රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කර ඇති එම ලිපියේ සිංහල පරිවර්තනය…. දෙමළ උරුමය සභාව 29.09.2019 දෙමළ ජනතාවගේ වර්තමාන තත්ත්වය...

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ තුළ ජන්දයට මුහුණ දීම සඳහා සුදානම් කොට තිබු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගතව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනපති අපේක්ෂකත්වය නොලැබෙතැයි යන විශ්වාසය මත...

පාසලේ දෙක ශ්‍රේණීයේ නායක පට්ටම ලබා ගැනීමට කුඩා දරුවන් දවස ගානේ හොඳ වැඩ සිදු කර ගුරුතුමියට පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට තමන් කළ හොඳ ගැන පවසන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි. කළුතර ප්‍රදේශයේ ඊයේ (29)පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලි...

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ...

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. “මම දන්න විදිහට නම් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා අගමැතිගේ පැත්තෙන්. නමුත් ඒ කොන්දේසිවලට තවමත් එකඟතාවත් උත්තරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබ...

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) ප්‍රකාශ කළේය. ‘ඇතුගල්පුර තීන්දුව හරි අතට’ යන තේමාව යටතේ කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර තිබේ. එක්සත් වාමාංශික පෙරමුණ හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍ර...

හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව සඳහන් කරමින් සිවිල් ක්‍රියාකාරී ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමේ දැක්වෙන්නේ 2003 වර්ෂයෙන් පසු ගෝඨාභයට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකික පුරවැසිභාවය...

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු වේලාවකට පෙර නම් කළේය. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය. එම අවස්ථාව සජීවීව පහතින් https://www.faceb...

මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන පාලකයෙකු නායකත්වයට පත් කරගැනීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇතැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. කුරුණෑගල පැවති වියත්මග සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. වියත්මග සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්වුණේ එම සංවිධානයට අනුබද්ධ මහජන නි...

හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කිරීමට අද (29) එක් විය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු සමයේදී ඔහු පේෂ කර්මාන්ත අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය සහ මහවැලි ස...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දමා ඔහු සිරගත කිරීමට රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හෙළි කරයි. තමන් විවාහ මංගල්‍යයකට ගිහින් සිටින විට උපුල් ජයසූරිය දුරකතනයෙන් කතා කළ බවත් රහසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රකාශ කළා...

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ චක්‍රලේඛයකට මුවාවෙමින් නව බඳවා ගැනීම්, පත්වීම් රාත්‍රී කාලයේ දී ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙසේ මැතිවරණ නීත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...