ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු වේලාවකට පෙර නම් කළේය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
එම අවස්ථාව සජීවීව පහතින්
ජාතික අපේක්ශකයා දේශයට ඉදිරිපත් කිරීමේ ඒ ඓතිහාසික අවස්ථාව…
Gepostet von National Peoples Movement – NPM am Sonntag, 29. September 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...