එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
“මම දන්න විදිහට නම් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා අගමැතිගේ පැත්තෙන්.
නමුත් ඒ කොන්දේසිවලට තවමත් එකඟතාවත් උත්තරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ලැබිලා නෑ කියලා තමයි මට දැනගන්න තිබෙන්නේ.
මම පක්ෂයේ තීරණයක් ගන්නවානම් නියම පිළිවෙළ අනුව මම සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කරනවා. නියත ජයක් ලබයි කියන අදහසක් මට නෑ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...