දේශීය පුවත්

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා වර්තමාන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව ප්‍රවිණ රංගන ශිල්පි බන්දු සමරසිංහ මහතා පවසයි. බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ ජන හමුව...

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපත...

2015දී ආණ්ඩු පෙරලිය වන විට ලෝකයම භීතියට පත්කරන අන්තවාදී මත දරන ත්‍රස්තකල්ලි නියෝජනය කරන පුද්ගලයන් යහපාලනය ගෙනෙන්න උදව් කල බවත් ඒ බව තමන් වහන්සේ එම දිනවල හෙළි කල බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවක් අමතමින් සඳහන් කර සිටිනවා. යහපාලනය ගෙනත් ...

නව නායකත්වයකින් යුත් සුපිරිසිදු ආණ්ඩුවක් බිහි කිරීමට කැපවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හලාවත නගරයේ ඊයේ (27) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සිය අරමුණ වන්නේ මහජනතාවගේ ආයු කාලය වැඩි කිරීම බවද ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණයෙදි ...

මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම දිවි පුදා උදාර කැපකිරීම් සිදු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් 3878 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුනට උපහාරයක් වශයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී...

දේශීය කෘෂිකර්මාන්තයට මුල්තැන දෙමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කර ඉන්පසුව විදේශිය ආයෝජන පිළිබඳ අවධනය යොමු කරන බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ‘සාර්ථක දැක්මක්...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මග’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතක‍ගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් සකස් කළ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනාද ලබාගෙන ති...

ISIS නායක අබු බකර් අල්-බග්ඩාඩි සැඟව සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එකතු කර තිබේ. ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහි සටනේ සාර්ථක මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට තමන් සුබපැතු...

ISIS නායක අබු බකර් අල් බක්ඩාඩි ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් සිදුව ඇති බව වාර්තා වේ. එහෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්. මේ හේතුවෙන් ලෝකයේ වෙනත් රටවල් සිය රටේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙන බවද...

වත්මන් රජය ජාතිවාදී ආකල්ප පෝෂණය කරමින් ජාතීන් අතර ගැටුම් නිර්මාණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඔහු එහිදි පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බලන ව...

තමන්ට බෙන්ස් රථයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් නඩු විභාග සඳහා දායකවීමට නොහැකි වනු ඇතැයි නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත. අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති විගණන හා කළමනාකරණ රැස්වීමේදී මේ බව අනාවරණය විය. මෙම...

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරනවානම් අගමැති කම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි. අගමැතිකම තමාට අවශ්‍ය බව නොකියන බවත් ඒ කවුරුවුවද අගමැතිකම උ...

සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වෙනි දා වැරදිමකින් හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් රට දෙකඩ වීම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවයි. ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපත...

රටේ නායකත්වයට ඉදිරිපත් වී සිටින ප්‍රතිවාදී අපේක්ෂකයාට සජීවී විවාදයකට පැමිණෙන ලෙස මෙපමණ ඉල්ලීම් කර තිබියදීත්, එය මඟ හරිමින් සැඟවී සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. බියගොළු නොවී, නිවට නොවී මුළු පවුල් ගහ සමගින් හෝ ප්‍රේමදාසගේ පුතා සමඟ සජ...

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඒ මහතාගේ පැමිණීමත් සමඟ දේශපාලන පොර පිටිය තුළ යම් උණුසුම් තත්වයක් ඇතිවනු ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. විශේෂයෙන් ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහාය නොදී ස්වාධීනව කටය...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ජන රැලිය කළුතර නගරයේදී පැවැත්වීමට සූදානම් කෙරුණද, ක්‍රීඩාංගණයක් වෙන්කර ගැනීම කෙරෙහි බාධා සිදුවූ බව කළුතර නාගරික මන්ත්‍රීනි සන්ධ්‍යානි වීරතුංග සඳහන් පවසයි. ඇය පවසන අන්දමට ගෝඨාභය රාජපක්ෂගේ ජන රැලිය සඳහා කළුතර දුම්රිපොළ ක්‍රීඩාං...

දීපවාලි උත්සවය නිමිත්තෙන් වතුකම්කරුවන්ට ගෙවීමට නියමිත රුපියල් 15,000ක උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට රජයේ ප්‍රබල ඇමැතිවරයකු වන නවීන් දිසානායක විරෝධය පළකර ඇති නිසා කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට යන බව වාර්තා වේ. උත්සව අත්ති...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියාවේ පැසසුමට ලක්ව තිබේ. ඉන්දියාව සහ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකා...

තවත් සති තුනකින් පමණ ‘ධුරය’ අත්හැරීමට සිදුවන වත්මන් ජනාධිපති සිරිසේන, ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසුව, ‘විශ්‍රාමිකව සිටීමේ අදහස අත්හැර ඇති බව ද පෙනේ. ඒ ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඔහු ‘ජාතික ලැයිස්තුවෙන්’ පාර්ලිමේන්තුවට පත්වීමට සූදානමින් සිටින නිසා ය. මේ සඳහා මුලින් ම ‘ඩිලාන් පෙරේරා’ පාර්ලිමේ...

විදේශ බලවේග ඉදිරියේ නොනැමෙන නායකත්වයක් ගොඩනගා ගත යුතු බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. වියත් පවුර සංවිධානය කළ තවත් වැඩසටහනක් ඊයේ වව්නියාව ප්‍රදේශයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වු ඒ හිමියන් වැඩිදුරටත් මෙසේ ද පැවසීය. "අප්‍රේල් 21 සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී නැවතත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...