දේශීය පුවත්

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ. ඒ මහතාගේ පැමිණීමත් සමඟ දේශපාලන පොර පිටිය තුළ යම් උණුසුම් තත්වයක් ඇතිවනු ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහාය නොදී ස්වාධීනව කටයුතු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මේවනවිට වෙනස් වී ඇති අතර ඔහු නිශ්චිතවම එක් අපේක්ෂකයකුට සහාය දක්වනු ඇති බවත් දේශපාලන වෙිදිකාවට ගොඩවනු ඇති බවත් පසුගිය දිනවල අප වාර්තා කළෙමු.

මෙතෙක් සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධියට පත් නොකරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තා කිහිපයක්ම ජනාධිපතිවරයා සතුව පවතින අතර අවසන් මොහොතේ ඒවා එළියට පැමිණියහොත් ඒවායින් චෝදනා ලබන පාර්ශ්ව දැඩි පසුබෑමකට ලක්වනු ඇති බවටද දේශපාලන විචාරකයෝ මත පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More