දේශීය පුවත්

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා වර්තමාන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව ප්‍රවිණ රංගන ශිල්පි බන්දු සමරසිංහ මහතා පවසයි.

බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කලාකරුවන්ගේ සභාගිත්වයෙන් බේරුවල ප්‍රදේශයේ දි පැවැත් විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රංගන ශිල්පි බන්දු සමරසිංහ මහතා,

” මාව කොපිකරලා බොරු කියනවා ඒ බොරුවම ඒ අය ඇත්ත කරනවා මාර වැඩේ ලංකාවට වුණේ.

මම රගපානවා නොවෙයි රඟපාන්නේ ඒ අයයි මම නොවෙයි රැ ඩැනියෙල් දවල් මිගෙල්.

රැ ඩැනියෙල් දවල් මිගෙල්ලා ඒ අයයි මම බැරිම තැන තමයි මේ ගමන ආවේ .

මම තමුන්නාන්සේලා හිනස්ස හිනස්ස ආවා මේ අවරුදු හතර හමාරම ඔරවනවා.

ඒක වේලයි කන්නේ – බඩගින්න වැඩියි මොකක්හරි වුණාම කොමිටියක් පත්කරනවා.

හොඳම නායකයෝ ටික දානවා මට මේවා කියන්න තේරෙන්නේ නෑ මට අධ්‍යාපනයක් නෑ ඒ නිසා ඇමති කෙනෙක් වෙන්නේ නෑ”

මාර වැඩේ ලංකාවට වුණේ – Hiru News

මාර වැඩේ ලංකාවට වුණේ – Hiru News

Gepostet von Hiru News am Sonntag, 27. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More