දේශීය පුවත්

විදේශ බලවේග ඉදිරියේ නොනැමෙන නායකත්වයක් ගොඩනගා ගත යුතු බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

වියත් පවුර සංවිධානය කළ තවත් වැඩසටහනක් ඊයේ වව්නියාව ප්‍රදේශයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු ඒ හිමියන් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“අප්‍රේල් 21 සිදු වු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී නැවතත් අමෙරිකාව බැලුවා මේකට රිංගගන්න.

මිනිස්සු කලබල වෙලා මුස්ලිම් කාරයාට ගහන්න ගියේ නෑ.

ගහන්න ගියේ සති 2කට පස්සේ. ඒ කියන්නේ මේක උසි ගැන්වීමක් කියලා පේන්නැද්ද?

ඒකත් කුලප්පු කිරීමක්.

විදෙස් බලවේගවලට නොනැමෙන නායකත්වයක් කවුද ඒ සඳහා පත්කළ යුත්තේ?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More