දේශීය පුවත්

වත්මන් රජය ජාතිවාදී ආකල්ප පෝෂණය කරමින් ජාතීන් අතර ගැටුම් නිර්මාණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු එහිදි පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බලන විට එම පක්ෂයේ පෙර සිටි නායකයන්ගේ අසලකටවත් සජිත් ප්‍රේමදාස මහතා ලංකර නොහැකි බවත් ඔහු එතරම්ම දුර්වල පුද්ගලයෙකු බවද ඒ මහතා පෙන්වා දෙයි.

රට තුල ආගම්වාදය ජාතිවාදය ඇති වු අවස්ථාවේදි සජිත් ප්‍රේමදාස මහතා කිසිඳු විටකදි එය නැවැත්වීමට කටයුතු නොකර බවත් එම ගැටුම් තව තවත් උස්සන්න වීමට කටයුතු කළ බවටද සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කළේය.

රට තුල ගැටුම් ඇති වු සෑම අවස්ථාවකදීම එයට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතට අරගල කරමින් විසඳුම් සේවීමට කටයුතු කළේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More