දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා ද...

වැහි කාල ගුණයක් තිබියදිත් අපිට ශක්තියක් වන්න මේ රැළියට සහභාගි වන දේශප්‍රේමී ජනතාවට ස්තූතියි. මේ රටේ තිබුණූ ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කරලා නැවතත් එවැනි තත්ත්වයක් පැන නොනගින ලෙස ආරක්ෂිත වැඩපිළීවෙලක් යෙදුවා. ඒ නිසා එවැනි ත්‍රස්තවාදයක් වසර 10 කාලයක් හිස එසවූයේ නැහැ. ...

මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරඟ කරන ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් වේ. යුද්ධය නිසා මුස්ලිම්වරුන්ට අහිමි වූ ඉඩම් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 14 327 ක් හා වන...

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිසම කළ යෝජනාවට දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ එකඟතාවය පළ වී තිබේ. මේ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වැනිදා උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම සාකච්ඡාවන්හි දී භූමියේ හිමිකාරිත්වය ශ‍්‍රී ලංකාව වෙත ...

සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කාන්තාවක් කටයුතු කර තිබේ. එහිදි කාන්තාව බේරි දරු දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව රෝහල් ආරංචි මාර්ග පවසයි. වව්නියාව නෙඩුන්කේනි පඩ්ඩිකුඩිඉරිප්පු ප්‍රදේශ‍යේ පදිංචි මවක් එලෙස දරු දෙදෙනා ළිඳට දමා සියදිවි නසා ගැනීමට කට‍යුතු කොට ඇති බව වාර්තා ව...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යාජ විඩීයෝ පටයක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(29) ජරාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ද...

එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. එහි නායක ආසාත් සාලි මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡා ව...

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යයෙන්ම හිමිවන බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධීන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් දේශපාලන පක්ෂ කුමන...

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ අරමුණ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වුවත් ඒ මහතා පසුගිය වසර ...

ලන්ඩන් ගොස් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකීමේ සංවිධානය විසින් සම්මේලනයක් කැඳවීමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව කැඳවීමට සූදා...

අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඩි ඝාතනයෙන් පසු ඉන්ටර්පෝල් පොලිසිය යුරෝපා රටවල් රැසක් ඇතුළු ආසියානු රටවල් කීපයකට අනතුරු අඟවා ඇත. මෙම අනතුරු ඇඟවීම ඉන්දියාව, බංගලාදේශය, ශ‍්‍රී ලංකාව යන රටවලටද දන්වා තිබේ. පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ බව රුසියාව විසින් අනාවරණය කර තිබිණ...

තමා විවේක සුවයෙන් සිටීමට වඩා තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරතවීමට ප්‍රිය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. 2015 වසරේ බලයට පැමිණීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින්, විධාය...

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටින සුජිත් විල්සන් නැමති කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇතැයි ඉන්දීය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ඉතා...

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ. මැතිවරණයේදී ස්වාධීනව සිටින බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සිය ධුර කාලයේදී ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දු හා සිදුකළ ක්‍රියාවන් එහිදී සඳහන් කිර...

උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ විනාශ කිරීමට නොදී රැකබලා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. වෘත්තීය නීතිඥයකු වන දර්ශන වේරගොඩ ඊයේ (28වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ...

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති...

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි. සමෘද්ධි සංවර...

උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා තමා සතුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද යාපනයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ දිනයේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලි කිහිපයකටම එක්වුණි. ශ්‍රී ලංකා පොදු ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...