දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද(29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලබන මෙම නාටකයේ සජිත් ප්‍රේමදාස මහතාට තමා ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස රඟ දක්වන චරිතයත්, තම දෑත් පිරිසිදු බව පවසමින් සජිත් ප්‍රේමදාස නගන චෝදනා ගනන් නොගෙන සිටීමේ චරිතය රනිල් වික්‍රමසිංහ මහතාට රඟ දැක්වීම සදහා ලබා දී ඇති බවයි.

මෙම මාධ්‍යහමුවේදී නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරී, සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහුද අදහස් පළ කළහ.


 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More