දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යාජ විඩීයෝ පටයක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද(29) ජරාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කිරීමේ අරමුණින් මෙලෙස එක්සත් ජාතික පක්ෂය අදාළ ව්‍යාජ විඩීයෝ පටය නිර්මාණය කරන බවය.

වීඩියෝ පටය ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ජනතාව කුපිත කරවමින් උද්ඝෝශන සහ විරෝධතා සංවිධානය කිරීමටත් පසුව එක්සත් ජාතික පක්ෂයේ කටමැත දොඩවන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ලවා මාධ්‍ය හමු පවත්වමින් ගොඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට බල කරන ලෙසටද කටයුතු කිරීමද සැලසුම් කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More