දේශීය පුවත්

අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඩි ඝාතනයෙන් පසු ඉන්ටර්පෝල් පොලිසිය යුරෝපා රටවල් රැසක් ඇතුළු ආසියානු රටවල් කීපයකට අනතුරු අඟවා ඇත.

මෙම අනතුරු ඇඟවීම ඉන්දියාව, බංගලාදේශය, ශ‍්‍රී ලංකාව යන රටවලටද දන්වා තිබේ.

පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ බව රුසියාව විසින් අනාවරණය කර තිබිණි. මේ නිසා මෙරට ආරක්‍ෂක අංශ දැඩි නිරීක්‍ෂණයකින් තබා ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More