දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ අරමුණ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වුවත් ඒ මහතා පසුගිය වසර 4 හිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැයි මෙහිදී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේය.

එතුමා සිටියේ පොදුජන පෙරමුණේ බවත් කියා සිටි ඒ මහතා, ඔහු පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා බවත් පැවසීය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගැටළුවක් මත දැන් ඔහුට ඡන්දය ලබා නොදෙන බවත් එවැනි තීරණයක් ගෙන ඇත්නම් ඔහුගේ ඡන්දය දෙන්න යන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට බවත් ජයසේකර මහතා මෙහිදී කියා සිටියේය.

ඩීල් එක තියෙන්නේ එතැන යැයි ද මෙහිදී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More