දේශීය පුවත්

තමා විවේක සුවයෙන් සිටීමට වඩා තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරතවීමට ප්‍රිය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

2015 වසරේ බලයට පැමිණීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරමින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දේශපාලනයෙන් ගෞරවාන්විතව විශ්‍රාම ලබා ගන්නා බවය. කෙ‍‍සේ වෙතත් පසුව ඔහු ශ්‍රීලනිප සභාපති ධුරය භාර ගනිමින් නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් විය.

මීට මාස කිහිපයකට ඉහතදී එම උත්සාහය අඩපන වූ අතර මේ වනවිට ජනාධිපතිවරයා කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර සිටී. ‍කෙසේ වෙතත් ඔහුගේ ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More