දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව පැවසෙන හඬපටයක් අප වෙත ලැබී තිබේ.

ඩෑන් ප්‍රියසාද් සමග අසේල ධර්මසිරි දුරකථනය ඔස්සේ සිදුකළ කතාබහ අඩංගු හඬ පටය පහතින්

Colombo Today



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More