දේශීය පුවත්

ඊයේ දින ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් බැසිල් රාපක්ෂ මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඊට අනුව පොදුජන පෙරමුණ සහ ජනාධිපතිතුමා විසින් තුනෙන් දෙකේ විශේෂ පාර්ලිමේන්තු බලයක් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටය. මීට පෙර ප...

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් සහ නව ඡන්ද සහ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම සැලකිල්ලට ගනිමින් කරනු ලැබූ විශ්ලේෂණයක් අනුව ඡන්ද ප්‍රතිඵල පිළිබඳව මේ ආකාරයේ අනාවැකියක් පළකිරීමට හැකියාව ඇත.

  1. පොදු ජන පෙරමුණ - 130
  2. සමගි ජන බලවේගය - 62
  3. එක්සත් ජ...

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි. ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු කටයුත්තක...

අන්තවාදීන්ගේ සහාය නොමැතිව ආණ්ඩු හැදූ තමන් ඇතුළු පිරිස් ඉදිරියේ ද රජයට අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමිනි. ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතය. ඒ  08වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ එහි සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කථානායක නිළ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්...

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01 වැනිදා) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය. එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හ...

මෑත ඉතිහාසයේ පැවැති මැතිවරණවලට වඩා මෙම මහ මැතිවරණය ඉතාමත් සාමකාමී මුහුණුවරක් ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (2 දා* පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෝස්ටර්, බැනර් ප‍්‍රචාරක කටයුතුවලින් බැහැර වීමට පියවර ගැනීම නිසා බොහෝ දේශපාලන පක්&#...

අද (03) නිකිණි පුර පසලොස්වක පොහොය දිනයි. අජාසත්ත රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අදවන් නිකිණි පොහොය දින බව සඳහන් වෙයි. ආනන්ද හිමියන් රහත් බාවයට පත්විම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරිම, පෙරවස් මඟ හැර ගිය භික්ෂ...

තොග පිටින් පසුගිය කාලයේ මෙරටදී හමු වූ හෙරොයින් හා කොකේන් අලෙවි කර මුදල් ලබා දීමට ගෙනැවිත් ඇති අතරඑම තොග පොලිස් අත්අඩංගුවට පත්වන බව හඟවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරවා මුදල් ලබා නොදීමේ ජාවාරමක්ද සිදුව ඇති බව වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයේ පිහිටුවාගෙන ඇති නීතිවිරෝධී මත්ද්‍රව්...

69 ලක්‍ෂයක ජනතාවගේ සිහින සැබෑ කරන ප‍්‍රතිඵලය එනම් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය සහතික කෙරෙන උපාය මාර්ගික තේරීම සාර්ථක කර ගැනීම සඳහා විමල් වීරවංශ මහතා   සිංහල බෞද්ධ ජනයා අවදි කරමින් පුරෝගාමී භූමිකාවක් ඉටුකළ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි. '...

කිසිම අපේක්ෂකයකු මැතිවරණ නීති නොපිළිපදින බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පෙන්වා දෙයි. අද (02) දින බදුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මේ බව කීය. එම නිසා මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් දෙනු ලැබුවහොත් ඒ පුද්ගල...

මෙවර මහ මැතිවරණයෙන් 130ත් 135ත් අතර ආසන ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගත හැකි බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය. ...

කොවිඩ් අර්බුදයත් සමඟ ජනතාවට ලබාදුන් 5,000 දීමනාව කිසි ලෙසකින් නැවතත් අයකර නොගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා පවසයි. සූරිය වැව ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.          

අන්තර් ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීමට අපේක්ෂිත සිව් මහ වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ, යාපනය සහ ත්‍ර්‍රිකුණාමලය මෙලෙස සිව් මහා වාණිජ නගර අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්කයි. සිව...

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීම ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමීණි සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (2) පස්වරුවේ සිදුකෙරුණි. වසරකට රුපියල් බිලියන සියයක් පමණ මින් ඉ...

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනට පසුදින ආරම්භ වන නිසා ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. විශේෂයෙන්ම මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ම...

දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අදිකාරී අනුරුද්ධ සම්පායෝ දින 11 කට පසු කුරුණෑගල නගරයේදී  මීගමුව පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව බන්ධනාගාරයේ රැදවියන් ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි. ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනී...

වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇත. හම්බන්තොට වරායට පැමිණි එක නැවකින් වාහන 121ක්ද, තවත් නැවකින් එක් වාහනයක් ලෙස එම වාහන එවා තිබිණි. වාහන එකසිය විසි දෙක අතර කුඩා මෝටර් රථවලට අමතරව බස් රථ හා ලොරි රථ ඇත...

කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස මෙවර ඉදිරිපත්ව සිටින මොරටුව නගරාධිපති ලෙසද කටයුතු කළ සමන්ලාල් ප්‍රනාන්දු වෙත අද (02) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඇසිඩ් ප්‍රහාරයෙක් ඔහුට හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයකට එම ඇසිඩ් ප්‍රහාරය වැදී තිබේ. මොරට...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබානොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තිය සමිති මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය. අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අග්‍රාමා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...