දේශීය පුවත්

ඊයේ දින ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් බැසිල් රාපක්ෂ මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය.

ඊට අනුව පොදුජන පෙරමුණ සහ ජනාධිපතිතුමා විසින් තුනෙන් දෙකේ විශේෂ පාර්ලිමේන්තු බලයක් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටය.

මීට පෙර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් ප්‍රමුඛ ජාතික බලවේග විසින් ද එම කරුණ අවධාරණය කරන්නට යෙදුණි.

ඔවුන් විසින් සඳහන් කරනු ලැබුවේ 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ අනතුරක් පවතින බවය. ඒ අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අනතුරුදායක ක්‍රියාව සිදු නොකරන බවට බැසිල් රාජපක්ෂ මහතා විසින් සහතිකයක් ලබාදීම යනු විශේෂ තත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More