දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අදිකාරී අනුරුද්ධ සම්පායෝ දින 11 කට පසු කුරුණෑගල නගරයේදී මීගමුව පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.
ඔහු ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය මස 22 වන දිනයි.
ඒ අනුව වරෙන්තු ලැබූ නිලධාරින් තුන්දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.
ඔවුන් දැනට පසුවන්නේ රක්ෂිත බන්ධතාගාරගතවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...