69 ලක්‍ෂයක ජනතාවගේ සිහින සැබෑ කරන ප‍්‍රතිඵලය එනම් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය සහතික කෙරෙන උපාය මාර්ගික තේරීම සාර්ථක කර ගැනීම සඳහා විමල් වීරවංශ මහතා සිංහල බෞද්ධ ජනයා අවදි කරමින් පුරෝගාමී භූමිකාවක් ඉටුකළ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
” විමල් නොසිටියානම්… ඉතිහාසය වෙනස් කළ හැරවුම් 19 ” යනුවෙන් බෙදා හරින ලද අත්පත්‍රිකාවක් අප වෙත එවා ඇති අතර එය මෙසේ පළ කරන්නෙමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...