දේශීය පුවත්

69 ලක්‍ෂයක ජනතාවගේ සිහින සැබෑ කරන ප‍්‍රතිඵලය එනම් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය සහතික කෙරෙන උපාය මාර්ගික තේරීම සාර්ථක කර ගැනීම සඳහා විමල් වීරවංශ මහතා   සිංහල බෞද්ධ ජනයා අවදි කරමින් පුරෝගාමී භූමිකාවක් ඉටුකළ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

” විමල් නොසිටියානම්… ඉතිහාසය වෙනස් කළ හැරවුම් 19 ”  යනුවෙන් බෙදා හරින ලද අත්පත්‍රිකාවක් අප වෙත එවා ඇති අතර එය මෙසේ පළ කරන්නෙමු.

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More