දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබානොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තිය සමිති මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ල කාල්ටන් නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡා සාර්ථක බව වරාය වෘත්තීය සමිති පැවසීය. ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබේ.

වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක් මුල් කරගනිමින් වරාය වෘත්තීය සමිති 23ක් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

සබැදි පුවත් –

වරාය වෘතීය සමිති අගමැති සමග කළ සාකච්ඡා සාර්ථකයි.. අවසන් තීන්දුව සුළු මොහොතකින්..

 

විමල් – ගම්මන්පිල ඊයේ රෑ වරායට ගියේ ඇයි? – හේතුව මෙන්න.. (Video)

සබැදි පුවත් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More