කිසිම අපේක්ෂකයකු මැතිවරණ නීති නොපිළිපදින බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පෙන්වා දෙයි.
අද (02) දින බදුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මේ බව කීය.
එම නිසා මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් දෙනු ලැබුවහොත් ඒ පුද්ගලයාට වසර 7ක් යන තෙක් මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේ නොමැතිව අපෙක්ෂකයන්ට මැතිවරණ නීති සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...