දේශීය පුවත්

අද (05) පස්වරු 05 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි. ඒ අනුව, ගාල්ල 70% මාතලේ 72% නුවරඑළිය 75% රත්නපුර 71% පුත්තලම 64% මහනුවර 72% පොළොන්නරුව 72% හම්බන්තොට 76% අනුරාධපුරය 70% මාතර 71% මඩකල...

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස “එස්.එෆ්.ලොක්ක...

නවවන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණි. ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00 ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය. කෙසේවෙතත් අද දිනයේ ඡන්ද...

එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් එක් ඡන්ද ප්‍රදේශයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගින් අද (05) දින රාත්‍රියේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයේ රැඳී සිටීමට අවසර දෙන බව මැතිවරණ කොමිසම පවසයි. එබැවින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී, ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡ...

දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවා ගොස් තිබේ. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ලබාදුන් තොරතුරුවලට අනුව ඇතැම් දිස්ත්‍රික්කවලින් අද (05) පස්වරු 02.00 වන විට සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. ඒ අනුව අ...

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සමඟ ජන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන සිදු කරනු ලැබීය.
  • ඡන්ද මධ්‍යස්ථානයේ වැඩකටයුතු සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් වී ඇති බව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ අනියත බියක් ඇති කර නොගෙන ඡන...

ඇතැම් ඡන්ද දායකයින් විසින් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය ...

SF ලොක්කා මරුට

August 5, 2020 1:18 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ නොහොත් “එස්.එෆ්.ලොක්කා“ වෙඩි තබා ඝාතනය කර තිබේ. අද උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. වෙඩි ප්Ȁ...

අද දහවල් 12 වන විට ඒ ඒ දිස්ත්‍රික්කවල ජන්දය වැටුණු ප්‍රතිශතය මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අනුව වැඩිම ජන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයය. එය 48%කි. අඩුම ජන්ද ප්‍රතිශතය වූ 28% වාර්තා කොට තිබුණේ පොළොන්නරුවෙනි.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් සිදුකරයි. බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්...

කොළඹ අවසන් ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මෙවර බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දි සිදු කිරිමට නියමිතය.

කොළඹ මැතිවරණ බල ප්‍රදේශයට අයත් ජන්ද කොට්ඨාශ 15හි ජන්ද ප්‍රතිඵල සහ කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ සමස්...

ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිඳු සැකයකින් තොරව මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය. ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ බම්බලපිටිය - ලින්ස් බාලිකා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ...

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක පිරිසෙන් 660කට අධික පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්&#x...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණි. අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති. මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ප...

පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් ඇමැති මණ්ඩලයට පත්කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍ය අවසන් කිරීමේ පුවත සැලකිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙම උත්සවය මහන...

අභිනව නවවැනි පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් 196 දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (05 දා) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා සිදු කිරීමට නියමිතය. නව මන්තී‍්‍රවරුන් 196 දෙනා තෝරා ගැනීමට දේශපාලන පක්ෂ 28 කින් හා ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්ෂකයන් 7452 දෙනකු තරග ක...

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති කොරෝනා ආසාදිතයින් සන්න 2,834 කි. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2,524ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව තවමත් රෝ...

මෙවර ජන්ද පොළට ගොස් ජන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට නිකුත් කොට තිබේ. එහි ජන්දදායකයා ජන්ද පොළට ඇතුල් වන ස්ථානයේ සිට ජන්දය භාවිත කොට පිටවන ස්ථානය දක්වා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබා දී තිබේ.       ...

මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා තිබේ. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මැතිවරණ කටයුතුවලට අදාළව පොලිස් ජංගම මුර සංචාර ඊයේ (03) සිට ආරම්භ කෙරුණු බවය. පොලිස් ජංගම මුර සංචාර 3,069ක් ක්‍රියාත්මක කිරීමට...

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...