මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා තිබේ.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මැතිවරණ කටයුතුවලට අදාළව පොලිස් ජංගම මුර සංචාර ඊයේ (03) සිට ආරම්භ කෙරුණු බවය.
පොලිස් ජංගම මුර සංචාර 3,069ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,500 දෙනෙකු ද යොදවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...