දේශීය පුවත්
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සමඟ ජන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන සිදු කරනු ලැබීය.
  • ඡන්ද මධ්‍යස්ථානයේ වැඩකටයුතු සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් වී ඇති බව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ අනියත බියක් ඇති කර නොගෙන ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිතා කරන ලෙසයි.
  • Image may contain: 1 person, standing, beard and outdoor
  • Image may contain: one or more people, people standing, crowd and outdoor
  • Image may contain: 2 people, people standing and outdoor
  • ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝකන්දර, රාමනායක මාවතේ සිරි සුසිල ධර්ම නිකේතනයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (05) සිය ඡන්දය භාවිතා කළේය.

  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ පිරිස ඡන්ද භාවිතා කිරිම සඳහා පැමිණෙති.

  • කම්කරු ජාතික සංගමයේ සහ කම්කරු ජාතික පෙරමුණේ සභාපති සහ  නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා 2020 මහ මැතිවරණයේ ජන්දය සලකුණු කිරිම අද (05) දින සිදු කලහ.
  • තලවකැලේ වටගොඩ මඩකුඹුර කලාපුවලම් විද්‍යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි පලනි දිගම්බරම් මහතා සිය ජන්දය සලකුණු කළහ.

  • දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අද (05) යාපනය කුඩත්තනෙයි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදු විය.
  • වඩමාරච්චි කුඩත්තනෙයි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී හිටපු මන්ත්‍රීවරයා මෙසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදු විය.

  • අද (05) දින පෙ.ව. 10.00ට පංචිකාවත්ත, අබේසිංහාරාමයේ සයිකෝජි පෙර පාසැල් ඡන්ද මධ්‍යස්ථානයේදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රක් කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව.

  • ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස මහතා අගලවත්ත පිඹුර ප්‍රාථමික විදුහලේදී ජන්දය භාවිත කරයි.

  • තිලංග සුමතිපාල මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම.

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා බත්තරමුල්ල, ජයන්තිපුර ඒක්සත් ‌‌බෞද්ධ මන්දිරයේදී සිය ඡන්දය භාවිතා කළ අන්දම.

  • අද (05) උදෑසන විජයදාස රාජපක්ෂ මහතා නාවල වික්‍රමසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More