මෙවර ජන්ද පොළට ගොස් ජන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට නිකුත් කොට තිබේ.
එහි ජන්දදායකයා ජන්ද පොළට ඇතුල් වන ස්ථානයේ සිට ජන්දය භාවිත කොට පිටවන ස්ථානය දක්වා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...