ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිඳු සැකයකින් තොරව මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය.
ඔහු මෙම ඉල්ලීම කරනු ලැබුවේ බම්බලපිටිය – ලින්ස් බාලිකා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාෂ්ය වෙත අදහස් දක්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...