දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේදී ගිනිගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලට කොළඹ මහාධිකරණයේදී තමා වැරදිකරු බවට පිළිගෙන තිබේ. ඒ අනුව, වන්දි වශයෙන් රුපියල් මිලියන 200ක් ලබාගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු...

බලංගොඩ, පින්නවල වලවේවත්ත ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ වලවේවත්ත රජයේ තේ වත්තක තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳ...

අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිසිය විසින් සොයමින් සිටින සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ව මුණ ගැසීමට කරන ලද ඉල්ලීමක් උන්වහන්සේ විසින් තරයේම ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තමන්ට එල්ල ...

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි. කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයට අනියුක්තව මෙම හෙදිය සේවය කර ඇත. ඇය මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මේ වනවිට කළුතර – නාගොඩ...

වීසි වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන සිකුරාදා (16) කැදවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පස්වරු 1.30ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබේ. මෙහිදී 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදි...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ රියැදුරු සහ පෞද්ගලික ආරක්ෂකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. ඊයේ (13) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එහිදී පිස්තෝල 2ක්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන වාහනයක්ද පොලිසිය විසින...

කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත. එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. එම පිරිවෙනෙහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ ඇත. පසුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාව...

කෝවිඩ් වසංගතයේ දෙවන නැගිටීමත් සමග උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ දැනුම සහ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (13) කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ...

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පසුගියදා පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු තානාපතිවරයා, කලක පටන...

විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනයෙහි අහිතකර වගන්ති ගණනාවක් පවතින බවකි. ඊට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව කීවද ඒවා ජනතාවට දැ...

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවක දී සහ රාජගිරියේ පිහිටි කොවිඩ් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පෙ...

ශ්‍රී ලංකා සිතියම අරාබි අකුරු හැඩයෙන් මුද්‍රණය කළ ආරාබි පාසලක පොත් විශාල ප‍්‍රමාණයක් මිහින්තලය පොලිසියට හමුවීම සම්බන්ධයෙන් හෑල්ලූවට නොගෙන නිසි විමර්ශනයක් සිදුකරනා ලෙසත්, පාස්කු දිනයේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් ඒවාට ක‍්&...

රටේ පවතින තත්වය පිළිබඳව සාකිච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය ගැන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද එය අනිවාර්යෙන් සම්මත කළ යුතුයැයිද කියමින් කිසිවෙකුටත් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව ප...

අංක 2196/49 -2020 ඔක්තොම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ඉන්දියානු කොන්සල් ජෙනරාල්වරයකුගේ පත් කිරීම පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක දිස්ත්‍රික්ක ආවරණය කිරීම සඳහා තානාපති නිලධාරීන් පත් කිරීමේ පදනම හ...

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව තහවුරු කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධ...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලීසියට උපදෙස් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙසට අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ල...

පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ඒ. ජගත් ඩී ඩයස් මහතා දැනුම් දෙන්නේ විශ්Ȁ...

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වන විට රැකියා අහිමිවී සිටින ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. මේ වනවිට ඔවුන් සිටි වාසස්ථාන පවා අහිමි බව පැවසෙනවා. ඉන් බොහෝ පිරිසක් මාස තුනක Visit Visa ලබාගෙන ඩුබායි වෙත පැමිණ රැකියාවක් ස...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. ඒ මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...