දේශීය පුවත්

අංක 2196/49 -2020 ඔක්තොම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් හම්බන්තොට, ගාල්ල, මාතර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ඉන්දියානු කොන්සල් ජෙනරාල්වරයකුගේ පත් කිරීම පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක දිස්ත්‍රික්ක ආවරණය කිරීම සඳහා තානාපති නිලධාරීන් පත් කිරීමේ පදනම හෝ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරීමක් විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කොට නැත.

දේශපාලන විචාරකයන්ට අනුව මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාව තුල ඉන්දියානු මැදිහත්වීම තව දුරටත් ශක්තිමත් කිරීමේ උවමනාවක් මිස සැබෑ ලෙසම තානාපති සේවා පුළුල් කිරීමේ උවමනාවක් තිබෙන බව සාධාරණීය කරණය කළ නොහැක.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More