ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේදී ගිනිගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලට කොළඹ මහාධිකරණයේදී තමා වැරදිකරු බවට පිළිගෙන තිබේ.
ඒ අනුව, වන්දි වශයෙන් රුපියල් මිලියන 200ක් ලබාගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...