රටේ පවතින තත්වය පිළිබඳව සාකිච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය ගැන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද එය අනිවාර්යෙන් සම්මත කළ යුතුයැයිද කියමින් කිසිවෙකුටත් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම තත්වය මත 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය සම්බන්ධයෙන් සිය අදහස් පිටු 9කින් යුත් දීර්ඝ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවීමට විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.









ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...