කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වන විට රැකියා අහිමිවී සිටින ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. මේ වනවිට ඔවුන් සිටි වාසස්ථාන පවා අහිමි බව පැවසෙනවා.
ඉන් බොහෝ පිරිසක් මාස තුනක Visit Visa ලබාගෙන ඩුබායි වෙත පැමිණ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ පිරිසක් බවද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කරනවා.
රැකියා අහිමි වුවන් සති දෙකකට ආසන්න කාලයක් උද්‍යානයේ රැඳී සිටින බවත් පැවසෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...