බලංගොඩ, පින්නවල වලවේවත්ත ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ වලවේවත්ත රජයේ තේ වත්තක තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.
බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 46 සහ 47 හැවිරිදි වලවේවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...