හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ රියැදුරු සහ පෞද්ගලික ආරක්ෂකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
ඊයේ (13) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එහිදී පිස්තෝල 2ක්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන වාහනයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් රිෂාඩ් බදුර්දීන් මහතා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...